පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191යි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද (19) කරච්චි හිදී ආරම්භ විය.

 

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එහිදී පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

Read more

Local News