බස්නාහිරට, සබරගමුවට සහ මධ්‍යමට උදය කාලයේදී මීදුම්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව සහ බස්නාහිර පළාත්වලත් කෑගල්ල දිස්ත්‍රික්කයේත්  විටින් විට හමන (පැ.කි.මී 40-50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.
Exit mobile version