Home දේශීය පුවත් තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

0
තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවත්, එහිදී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව තැපැල්පති පවසයි.

විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට විරෝධය පළ කරමින් ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට තැපැල් වෘත්තීය සමිති මේ වනවිට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here