ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

Share

දිස්ත්‍රික් වල ජන ගැටළු වලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට යන මඟ දෙපස රැස්ව සිටි ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසා සිටියා.

Read more

Local News