ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී March 2, 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේදී ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගියේය.