රටේ තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන්න – සජිත්

 

 

මේ රට මහ වලපල්ලකට ඇද දැමු වර්තමාන රජය අපි ජන බලයෙන්, ජව සවියෙන් ගෙදර යවා ජනතාවාදී ආණ්ඩුව බිහි කරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

 

රටේ තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Previous articleජපුර අනතුර නවක වද සිදුවීමක්ද ?
Next articleරවීගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්