සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය හෙට (12) පස්වරු 1.30ට ඉන්දියාවේ ධර්මසාලාහීදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර මේ දක්වා එක්දින තරග 84ක් පවත්වා තිබේ.
ඉන් තරඟ 46ක් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වී තිබෙන අතර ඉන්දියාව ජය ගෙන තිබෙන්නේ එක්දින තරඟ 35ක් පමණයි.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා එක්දින තරඟ 3ක් ඇතුළත්.