ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය කල් දමයි

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 15 දක්වා කල් දමා තිබේ.

 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අයි.පී.එල්. තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

Read more

Local News