අදත් කොටස් වෙළෙඳපොළ වැසේ

Share

අද (17) දින සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති තීරණය අනුව අද දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශී වීම් අවම කිරීම හා වෙළෙඳපොළ සහ පාර්භෝගිකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

Read more

Local News