කොරෝනා නිසා යුරෝ 2020 පාපන්දු තරගාවලිය කල්යයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් යුරෝ 2020 පාපන්දු තරගාවලිය කල් දැමීමට යුරෝපා පාපන්දු පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

 

මේ වසරේ  ජුනි මස 12 සිට ජූලි මස 12 දක්වා යුරෝපයේ නගර 12 කදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

ඒ අනුව යුරෝ පාපන්දු තරගාවලිය 2021 ජුනි මස 11වනදා සිට ජූලි 11 මස දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා ‌වේ.

Read more

Local News