ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වුන ‘ගෝල්ඩන් ග්ලොබ්ස්’ සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙලට සහභාගී වූ බොහෝ ‘හොලිවුඩ්’ නළු නිළියන් කළු පැහැයෙන් සැරසීම ලෝකය පුරා ජනමාධ්‍යයන්හි අවධානයට ලක් විය.
හොලිවුඩ් සිනමාවේ බැබළෙන තරු ‘ගෝල්ඩන් ග්ලොබ්ස්’ උළෙල සඳහා කළු පැහැය තෝරා ගෙන තිබෙන්නේ සිය ක්‍ෂේත්‍රය තුළ පහර දීම් සහ ලිංගික අතවරවලට ගොදුරුවූවන්ට සහයෝගය පළ කිරීමක් වශයෙනි.