ලෝකයේ දුර්ලභ හා සුපිරි සුපිරි මෝටර් රථ එකතුවක ප්‍රදර්ශනයක් මෙම සතියේ එංගලන්තයේ Hampton Court Palace හිදී රැස්වන බව වාර්තා වේ .
සුප්‍රසිද්ධ Concours of Elegance නමින් හැදින්වෙන මෙම වැඩසටහනට පවුම් මිලියන 500 ක් වටිනා 1,000 කට අධික මෝටර් රථ ගණනක් ප්‍රදර්ශනය කෙරේ.
සැප්තැම්බර් 1-3 වන දා සිට පැවැත්වෙන මෙම වැඩසටහනට 1900 දශකයේ මුල සිට නවීන සුපිරි මෝටර් රථ දක්වා ගමන් කරන මෝටර් රථ අඩංගු වේ.
මෙහිදී ප්‍රදර්ශණය කෙරෙන මෝටර් රථ අතර McLaren P1 GTR , Ferrari LaFerrari Aperta , Bugatti, Pagani සහ Koenigsegg අද්විතීය සුපිරි මෝටර් රථ ද Aston හිමිකරුවන්ගේ සමාජයේ V8 Aston Martinsයන සුපිරි මෝටර් රථ ප්‍රමුඛ වේ.
මෙහිදී ප්‍රදර්ශණය කෙරෙන මෝටර් රථ 10 ක චායාරූප පහලින් දැකගන්න








