ශ්‍රී ලංකා කණ්ඩායම – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂමන්ත චමීර, ෂෙහාන් මධුශාන්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග.
තරඟ කාලසටහන
ජනවාරි 15 – බංගලාදේශය සමඟ සිම්බාබ්වේ
ජනවාරි 17 – ශ්‍රී ලංකාව සමඟ සිම්බාබ්වේ
ජනවාරි 19 – බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව සමඟ සිම්බාබ්වේ
ජනවාරි 23 – සිම්බාබ්වේ සමඟ බංගලාදේශය
ජනවාරි 25 – බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් තරඟය