චීනයට එල්ල වී අැති දැවැන්ත අභියෝගයක් වන වායු දුෂණයට එරෙහිව සටන් කිරීම සදහා ලොව විශාලතම වායු පිරිසිදුකරණය තැනීමට චීනය ක්‍රියාකර අැත.
අත්හදා බැලිමක් ලෙස ගොඩනගා අැති මීටර් 100කට අධික උසින් යුතු මෙම කුළුණ මගින් පසුගිය මාස කිහිපය තුළ වාතය ඝන අඩි මිලියන 10ක ප්‍රමාණයක් පිරිසිදු කිරීමට හැකි වු බව චීන බලධාරීන් පවසයි.