සීෂෙල්ස් උප ජනාධිපති සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අතර හමුවක්

Share

සීෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන්  (Hon. Vincent Meriton) මහතා සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අතර හමුවක් අද (31)  සිදු විය.

කොළඹ, අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදු  වූ අතර සීෂෙල්ස් උප ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පවැත්විණි.

Read more

Local News