සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ වසරේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගින් 4200 දෙනෙකු වාර්තා වී තිබෙන අතර අදාළ කාලය තුළ ඩෙංගු වැළඳීම හේතුවෙන් පුද්ගලයින් 2 දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ සන්නිපාතය සැදි ඇත්නම් වහාම ලේ පරීක්ෂාවක් කර ඩෙංගු රෝගය වැළදී ඇත්ද යන්න දැන ගන්නා ලෙසයි.