ඉන්දීය විදේශ ඇමැතිනී සහ අගමැති අතර හමුවක් September 1, 2017 ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (31) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිණි.