මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

Share

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සභාපතිවරයා මේ බව පැවසී ය.

Read more

Local News