ආණ්ඩු බලය ලබා ගත් පසු සජිත් කරන දේ

Share

ආණ්ඩු බලය ලබා ගත් පසු කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News