මැතිවරණයේ දි තෝරා පත්කර ගත යුත්තේ කවුද ?

Share

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තෝරා පත්කර ගැනිමට ජනතාව ඡන්දය භාවිතා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රට තුළ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පිරිසකට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් නාම යොජනා ලබා දි ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

Read more

Local News