ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුතු කරමින් සඳහන් කළේ කටාර් එමීර් ශෙයික් තමීන් බින් හමාඩ් අඩ් තානි මහතා හා ඔහුගේ පවුලේ පිරිස පෞද්ගලික සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
ඔවුන් අද (25) සිට 28 වැනිදා දක්වා දින 04ක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතයි.