සුවය ලැබු නාවිකයින් ගණන 888ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් බව නාවික හමුදාව සඳහන් කළේය.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 16 දෙනෙකු බව වාර්තා වේ.

Exit mobile version