අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් අගමැති හමුවෙයි

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්, තානාපතිනී ඇලිස් ජී. වෙල්ස් මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත හමු විය.

අරලියගහ මන්දිරයේ දී පසුගිය දා මෙම හමුව සිදු විය.