කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19ක් සොයාගනී

Share

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සඟවා තිබූ ජංගම දුරකථන 19ක් අද (24) සිදුකළ විශේෂ සෝදිසියක දී සොයාගෙන තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව කියා සිටියේය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය භූමියේ වළක් හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සඟවා තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News