කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුතා සිය දිවි නසාගෙන ජිවිතක්ෂයට පත්ව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විෂාදය නැමැති රෝගයෙන් පිඩා විදිමින් සිටින ෆිදෙල් එන්ජල් කැස්ත්‍රෝ ඩයස් බැලරට් මිය යන විට 68 වැනි වියේ පසුවු බව කියුබානු රජයේ මාධ්‍ය වාර්තා කරයි.
න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙක් වන එන්ජල් කැස්ත්‍රෝ කියුබානු කවුන්සිලයේ විද්‍යාඥ උපදේශකයෙක් ලෙස අවසන් වරට කටයුතු කරමින් සිට අැත.