ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවටට දැනුම්දීමක්

Share

දිවයිනේ ඇතැම් ස්ථාන වලට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

 

ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ හා ජල මුලාශ සීඳී යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවයි.

එමෙන්ම උස් බිම් ප්‍රදේශවල ජනතාවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදුකරනු බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News