පොල් තුළ සැගවූ හෙරොයින් තොගයක් අත්අඩංගුවට

Share

පොල් තුළ සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 500ක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

 

එම හෙරොයින් තොගය සමග පුද්ගලයින් 05ක් ද මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News