ඩෙංගු අවදානම යළිත්

Share

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

 

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 238ක් වන අතර ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.

Read more

Local News