සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ට කොරෝනා ආසාදනය වෙයි

Share

බ්‍රසීල කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් හට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ.

 

ප්‍රංශයේ පාපන්දු ශූරතාව දිනූ පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News