මෙරට කොරෝනා රෝගීන් ගණන 3111ක් දක්වා ඉහළට

Share

මෙරට්න් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් වන අතර ඉන් 05 දෙනෙකු කටාර් සිටද , 03 දෙනෙකු ඉන්දියාවේ සිටද තවත් 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබේ.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2889 ක් බව වාර්තා වෙයි.

Read more

Local News