තවත් අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලීසියට කොටුවෙයි

Share

කිරිබත්ගොඩ පොලීසිය විසින් අපරාධ කල්ලි සාමාජික “දෙමටගොඩ චමින්දගේ“ සමීපතමයෙක් අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 174 ක් සහ ගංජා ළඟ තබා ගත් 105 දෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

Read more

Local News