මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3160ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නව කොරෝනා ආසාදිතයින් ලෙස මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස්දෙනෙකු හදුනාගෙන තිබෙන අතර ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 179ක් හා සුවය ලැබූ ගණන 2,969ක් වෙයි.
Share

Read more