හජ් උත්සවය අදයි (VIDEO)

Share

ලෝ වාසී, ලක්වාසී මුස්ලිම් ජනතාව අද (17) හජ් දිනය සමරනු ලබයි.

මුස්ලිම් බැතිමතුන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල සිය ආගමික වතාවත්වල නිරත වෙයි.

සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් ඔවුන් මෙම දිනය සැමරීම හරහා ලෝවැසි ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News