මෙරට කොරෝනා රෝගීන් ගණන 3169ක් දක්වා ඉහළට

Share

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3169ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 ක් හදුනා ගැණුනි.

ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර මෙරට සමස්ථ ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

Read more

Local News