මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3204ක් දක්වා ඉහළට

Share

විදෙස්ගතව සිට පැමිණි 9 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3204කි.

මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2996ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 196කි.

Read more

Local News