තවත් කොවිඩ් ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙක් අද(15) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

 

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 3 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි රෝගීන් 6 දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් 2 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3016ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News