ගව ඝාතනයට එරෙහිව සියත ක්‍රියාන්විතය September 16, 2020 ගව ඝාතනයට එරෙහිව සියත ප්‍රවෘත්ති අංශය විසින් ආරම්භ කළ විශේෂාංගය ට ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබෙමින් පවතිනවා. රටම මෙම සත් ක්‍රියාව සඳහා එක් කර ගැනීම සියත අපගේ අරමුණයි.