පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැක කෙරෙන නවුෆර් මව්ලවි ප්‍රකාශ ලබාදීම සඳහා අද(16) දිනයේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නවුෆර් මව්ලවිවරයා අද දෙවැනි දිනටත් ප්‍රකාශයක් දීම සඳහා රැගෙනවිත් ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තෙවන දිනටත් අද පොලිස් ඒකක වෙත පැමිණ තිබේ.