මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3281ක් දක්වා ඉහළට

Share

විදෙස් ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ(18) දින‌ෙයේ හඳුනාගෙන තිබුණි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3281 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් මේ වන විට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 3060 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ආසාදිතයින් 208 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read more

Local News