දිවයිනේ තවදුරටත් තද වැසි

Share

අද දිනයේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

සබගරමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ද බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ද ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 – 60 තද සුළං ඇති විය හැකිය.

Read more

Local News