බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 1,113ක් අත්අඩංගුවට

Share

පොලිසිය විසින් බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 685 ක් සහ වරෙන්තු මත සිටි පුද්ගලයින් 424 ක් ද බව පොලීසිය සදහන් කළේය.

Read more

Local News