ආදිවාසී නායකයාගේ ඥාතියෙක් වන අලි පහර දීමකින් මිය යයි September 21, 2020 Facebook Twitter Pinterest WhatsApp ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ ඥාතියෙකු ලෙස සැලකෙන ඌරුවරිගේ කරුණාරත්න නමැති දඹාන පදිංචිකරුවෙක් වනඅලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වේ. අදාල පුද්ගලයා මෙම අනතුරට ලක් ව තිබෙන්නේ මාදුරු ඔය රක්ෂිතයේදී මී පැණි සෙවීමට ගොස් සිටියදීය.