තවත් කොරෝනා ආසාදිතයින් 12ක් සුවය ලබයි

Share

අද(21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 3100ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3287ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 174 දෙනෙකු දක්වා පහළ ගොස් තිබේ.

Read more

Local News