මේ වසර ආරම්භයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2074ක්

Share

මේ වසර ආරම්භයේ සිට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි 2074ක් ලැබී ඇති අතර ඒවායේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම කොමිසම පවසයි.

 

අදාළ පැමිණීලි සම්බන්ධව පසු විපරම් කටයුතු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ අනුව අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීම් සිදුකර අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේය.

Read more

Local News