කොරෝනා ආසාදිතයින්ගේ නවතම තොරතුරු

Share

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3299 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ(21) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 12 දෙනාත් සමගයි.

ඒ අනුව මේ වන විට රෝගීන් 186 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පුද්ගලයින් 3100ක් සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News