කළු තුෂාරගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අල්ලයි

Share

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන “කළු තුෂාර“ නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගොතටුව ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read more

Local News