සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට ?

Share

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට සමග එක්වීමට කැමැත්ත පළ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(22) දිනයේ දී  පාර්ලිමේන්තුවේදී පැවසුවා.

Read more

Local News