තවත් කොරෝනා ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

අද(23) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3129ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News