අතිවිශේෂ ගැසට් නිවේදනය : කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට September 25, 2020 Facebook Twitter Pinterest WhatsApp කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.