හෙරොයින් සමග අයෙක් පොලිසියට කොටු වෙයි

Share

ඊයේ(24) දිනයේ කිරිබත්ගොඩ පොලීසිය විසින් ගෝනවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 213ක් හා මිලිග්‍රෑම් 868ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද (25) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

Read more

Local News